වී අලෙවි මණ්ඩලය ඊයේ (20) ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 303ක් මිළට ගනී (වීඩියෝ)

අගෝ 21, 2022
  • වී අලෙවි  මණ්ඩලය ගොවීන්ගෙන් ඉකුත් දින 03 තුළ වී මෙට්‍රික් ටොන් 844ක් මිලදී ගෙන තිබෙනවා.

    ඊයේ (20) මිලදී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 303ක්. අස්වනු නෙළා අවසන් වූ සහ දැනට අස්වනු නෙළමින් පවතින ප්‍රදේශවල ගබඩා 73ක් වී මිලදී ගැනීමට අදත් විවෘතව පවතිනවා.

    Latest News