එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කථානායකට ලිපියක්

ඔක් 30, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි සියලුම පාර්ලිමේන්තු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් දී තිබේ. 

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම පත්කිරීම සිදුකළ බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානය කතානායක වෙත නිකුත් කළ ලිපියේ සඳහන් වෙයි.  

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම ලිපිය අද කතානායක කරූ ජයසූරිය මහතා වෙත යොමුකර ඇත.

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 17:51

    Latest News