හෙට සිට විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ කෙරේ

අගෝ 15, 2022

    හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා.

    එසේම CC කාණ්ඩය සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 විදුලිය කප්පාදුවක් සිදුවන අතර M, N, O, X, Y, Z කාණ්ඩ සඳහා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

    Latest News