ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 කණ්ඩායම එක්ව නව පක්ෂයක්

අගෝ 10, 2022

    ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 10 කණ්ඩායම එක්ව නිර්මාණය කරන දේශපාලන පක්ෂය ලබන 21 වැනිදා එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

    කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවති පක්ෂ 10 නියෝජිතයන්ගේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට ඔහු මේ බව කියා සිටියා.  සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳවද ‍මෙහිදී අදහස් පළ කෙරුණා. 

    Latest News