ජනපතිගේ නිවසට හානි කළ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි (වීඩියෝ)

ජූලි 27, 2022
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 04 දෙනා ලබන මස 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළා.

    එමෙන්ම, ‍‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී දේපළවලට හානි කිරීම සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගේ සහය අපේක්ෂා කරනවා.

    Latest News