දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ඉවත්වෙයි (වීඩියෝ)

ජූලි 23, 2022
  • අද පස්වරු 6.00 සිට සියලුම දුම්රිය ස්ථානවල සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 48 ක කාලයක් සඳහා ක්‍රියාත්මක බවයි, එම සංගමය පවසා ඇත්තේ. එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්. කසුන් චාමර මහතා පවසා ඇත්තේ,  නව ගාස්තු සංශෝධනය අද (23) සිට ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව පාලන අධිකාරිය විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව සිය සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

    Latest News