සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට තවමත් තීරණය කර නැහැ - හිටපු ජනපති මෛත්‍රී පවසයි (වීඩියෝ) ‍

ජූලි 23, 2022
  • ‍සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට තවමත් තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා පවසනවා.

    බහුජන සංවිධාන සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    ‍සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට තවමත් තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා පවසනවා. බහුජන සංවිධාන සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    Latest News