දුම්රිය තොරතුරු දැනගන්න 1971 අමතන්න

ජූලි 13, 2022

    දුම්රිය දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් හදිසි අවස්ථාවක දී පැමිණිලි කිරිම සඳහා හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

    ඒ අනූව 1971 ඇමතුම් අංකය ඇමතීමෙන් දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන්කිරීම හා ගාස්තු පිළිබඳ තොරතුරු, දුම්රිය ආරක්ෂක සේවය ඇමතීම හා හරස් මාර්ග සම්බන්ධ ගැටළුද වාර්තා කළ හැකියි.

    Latest News