අද සිට කොළඹින් පිටටත් ගෑස්

ජූලි 13, 2022

    අද (13) සිට පිට පළාත්වලට ගෘහස්ත ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

    ඒ අනූව ගෑස් සිලින්ඩර් 5,5000 ක් බෙදා හරින බවයි,එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

    ඊයේ දින මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් ගෑස් නැවෙන් තොග ගොඩබෑම අද ආරම්භ කළ බව ද ඔහු පැවසී ය.

    Latest News