අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතබා තිබේ. විරෝධතාවයේ නිරතව සිටි පිරිස අගමැතිවරයාගේ නිවසට ඇතුළුවීමට උත්සහ කිරීමේ දි ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමටද කටයුතු කර තිබේ. Twitter