කැනේඩියානු මහ කොමසාරිස්වරයා සහ ජනපති අතර හමුවක්

ජූලි 07, 2022

    කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.

    හමුව අද (07) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

    දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

    Latest News