මෙරට උද්ධමනය 70%ක් දක්වා වැඩිවිය හැකියි - මහබැංකු අධිපති

ජූලි 07, 2022

    ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය සියයට 70ක් දක්වා වැඩිවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    සිය පුරෝකථනවලට අනුව උද්ධමනය කෙටිකාලීනව තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වුනා.

    මේ අතර ජුනි මාසය අවසන් වනවිට මෙරට නිල වත්කම් සංචිතය ඩොලර් මිලියන 1,859 ක් බව සඳහන් කෙරුණා.

    Latest News