ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ජනපති හමුවෙයි

ජූනි 29, 2022

    ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ හදාද් සර්වෝස් මහතා (Faris H. Hadad-Zervos) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.

    ජනාධිපතිතුමා සහ අධ්‍යක්ෂවරයා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡාව මේ වනවිට කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වේ.

    Latest News