අද පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක්

ජූනි 23, 2022

    අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    තවද අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

    ඒ අනුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දහවල්/සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30



    M, N, O, X, Y, Z කලාප සඳහා ( BOI Zones)

    • උදෑසන කාලය : පැය 3 යි



    CC කලාප සඳහා (කොළඹ නගරයේ වානිජ කලාප)

    • උදෑසන කාලයේ: පැය 2 යි



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    PwerCu.jpg

     

     

    Latest News