ඉන්දියාවෙන් ඉහළ පෙළේ දූත පිරිසක් දිවයිනට

ජූනි 23, 2022

    ඉන්දීය ණය ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඉන්දීය දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

    ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේයි ක්වාත්‍රා ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු එම දූත පිරිසට අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉන්දීය පාර්ශවයෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කිරීමට නිමිත බව වාර්තා වේ.

    Latest News