අද පැය 2යි විනාඩි 15ක විදුලිය කප්පාදුවක්

ජූනි 06, 2022

    අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, I, K, L කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.

    P, Q, R, S, U, V, W කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.

    H, T කලාප සඳහා

    • උසෑසන කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    power

    1cc83a1093a3737eef6cd1dbdf8b4346

    Latest News