ඉන්ධන මිල ශීඝ්රයෙන් ඉහළයාම හමුවේ තමන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බව වෘත්තීය ත්රීරෝද රථ සංගමය පවසයි. තමන්ට සහනදායී පැකේජයක් හඳුන්වා දෙන ලෙසයි, ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.Twitter