සාමසාධක රාජකාරී සඳහා යුද හමුවේ 100ක් මාලි රාජ්‍යයට

මැයි 25, 2022

    එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ 100ක කණ්ඩායමක් මාලි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

    රෙජ්මේන්තු 12 නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනකු සමග සෙසු නිළයන් 243 දෙනකු අධියර තුනක් යටතේ මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.
    එහි පළමු කණ්ඩායම නිලධාරීන් 10 දෙනකු සමග සෙසු නිලයන් 90 දෙනකු වශයෙන් මෙම කණ්ඩායම පිටත්ව ගොස් ඇත.
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට පැමිණ එම කණ්ඩායමට සුබ පැතුම් එක් කළේය.
    සෙසු කණ්ඩායම ද ඉදිරි දින වල මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.

    Latest News