ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 128ක් අත්අඩංගුවට

මැයි 21, 2022

    ඉකුත් මැයි 9 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට ඊයේ දිනයේත් 128 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, පොලිස්පතිවරයාගේ විද්‍යුත් ලිපිනයට සහ දුරකථන හෝ වට්ස්ඇප් මගින් එම සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි හා තොරතුරු ලබාදිය හැකි බවයි. 

    Latest News