කැනේඩියානු පාර්ලිමේන්තුවට, ශ්‍රී ලංකා රජයේ කනස්සල්ල (වීඩියෝ)

මැයි 21, 2022
  • කැනේඩියානු පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට වූ යෝජනාවක් සම්මත කර ගැනීම පිළිබඳ, ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය හා කනස්සල්ල පළ කර සිටිනවා.

    අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, එම යෝජනාවේ ඇති සාවද්‍ය හා අගතිගාමී ස්වභාවය ශ්‍රී ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස් ඇමන්ඩා ස්ට්‍රෝහන් මහත්මිය වෙත පැහැදිලි කර දී තිබෙනවා.

    Latest News