අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවට ජගත් සමරවික්‍රම

මැයි 17, 2022

    අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා නව මන්ත්‍රීවරයෙක් පත් කෙරේ.

    නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් නව මන්ත්‍රීවරයෙකු පත්කර තිබේ.

    ඒ අනුව මෙලෙස පත්කර තිබෙන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවන් තරග කළ ජගත් සමරවික්‍රම මහතායි.

    Latest News