වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීමට නම්, ව්‍යුහාත්මක ප්රතිසංස්කරණයක් සමස්ත රටටම අවශ්‍ය බව, ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසනවා. කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියා....Twitter