ඩලස්ගෙන් සැර ප්‍රකාශයක්

මැයි 11, 2022

    සහෝදර පුරවැසියනි, අපි අළු මතින් නැගිටිමු ! පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    තාවකාලිකව වෙන් වූවත් සදාකාලිකව එක්ව සුවපත් නැගී සිටිය හැකි ශිෂ්ටසම්පන්න ජාතියක් මේ පින්බිමේ නොනැසී ජීවත් වන බව ලෝකයාටම පෙන්වන්නට අපි සියල්ලෝම මෙය අවස්ථාවක් කර ගනිමු යැයි ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    එම නිවේදනය පහතින්

    Press-Release---DA.jpg

     

    Latest News