දේශබන්දු තෙන්නකෝන් ට පහර දුන් සැකකරුවන් අධිකරණයට

මැයි 11, 2022

    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි.

    කොල්ලුපිටිය පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි.

    ඉන් සැකකරුවන් දෙදෙනෙකු ආවරණය කර අධිකරණයට රැගෙන විත් තිබුණා.

    ඔවුන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Latest News