"සිග්නීස්" උත්තමාචාර උලෙළේ දී ජාතික රූපවාහිනියට සම්මාන රැසක් (වීඩියෝ)

මැයි 09, 2022
  • 43 වැනි "සිග්නීස්" උත්තමාචාර සිනමා හා ප්‍රාසාංගික ටෙලිනාට්‍ය සම්මාන උලෙළේ දී ජාතික රූපවාහිනිය වෙනුවෙන් සම්මාන රැසක් හිමි වුණා.

    සම්මාන උලෙළ ඊයේ පැවැත්වුණේ, කොළඹ - බණ්ඩාරණායක සම්මන්ත්‍රන ශාලාවේදී.

    Latest News