අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

මැයි 07, 2022

    අද (07) දිනයේද දිවයින පුරා පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

    එමෙන්ම එම කලාප සඳහා පස්වරු 05.00 සිට රාත්‍රී 09.00 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක විදුලි කප්පාදුවක් ද සිදු කෙරෙනු ඇත.

    Latest News