සාපෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ දැනුම්දීමක්

මැයි 07, 2022

    නාට්‍ය සහ රංග කලාව (සිංහල/දෙමළ) ප්‍රයෝගික පරීක්ෂණ මණ්ඩල සඳහා ඊයේ (06) දින සහභාගීවීමට නොහැකි වූ අපොස සාපෙළ විභාග අපේක්ෂකයින්ට විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. 

    ඒ අනූව, එම අපේක්ෂකයින්ට තමන්ට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත ගොස් තම ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්නා ලෙසයි, නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්. එල්. එම්. ඩී. ධර්මසේන සදහන් කළේ.

    Latest News