06වැනිදා වැඩ වර්ජනයට සහය නොදෙන බවට වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති....(වීඩියෝ)

මැයි 04, 2022
  • රටේ ආර්ථිකය දුර්වල කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන, කිසිදු වෘත්තීමය ක්‍රියාමාර්ගයකට තම සහය හිමි නොවන බව, ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය ප්‍රකාශ කරනවා.

    රට හමුවේ ඇති අභියෝග ජයගැනීමට සහය දෙන ලෙසයි, එම වෘත්තීය සමිති බල මණ්ඩලය සමස්ත සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී, ඔවුන් ඒ පිළිබඳව අදහස් පළ කළා.

    Latest News