රටේ ආර්ථිකය දුර්වල කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන, කිසිදු වෘත්තීමය ක්‍රියාමාර්ගයකට තම සහය හිමි නොවන බව, ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩලය ප්‍රකාශ කරනවා.

වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය අද (23) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එම සංගමයේ ජාතික සංවිධායක බී.ඒ.පි.බස්නායක මහතා ප්‍රකාශ කරයි.

Latest News