තායිලන්ත සමාගමකින් ගෑස් මිලදී ගැනීමට අනුමැතිය

මැයි 03, 2022

    තායිලන්තයේ සියම් ගෑස් සමාගමෙන් වසරක කාලයක් සඳහා මෙරටට ගෑස් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    එම සමාගමෙන් මිලදී ගන්නා ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල වර්තමානයේ ගෑස් මිලදී ගන්නා ඕමාන සමාගමේ ගෑස් මෙට්‍රික් ටොන් 1කට වඩා අමෙරිකානු ඩොලර් 9කින් අඩු බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත්, එම තත්වය තුළ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

    Latest News