ශ්‍රී ලංකා කුරුඳුවලට යුරෝපා සංගමයෙන් සහතිකයක්

අප්‍රේ 28, 2022

    ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා යුරෝපා සංගමයෙන් "භූගෝලීය දර්ශක" සහතිකය හිමිව තිබේ.

    එය ප්‍රදානය කිරීමේ නිල උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ පැවැතිවිණි.

    ශ්‍රී ලංකාව ලොව විශාලතම කුරුදු නිෂ්පාදකයා සහ අපනයනකරු වන අතර ගෝලීය වෙළෙඳපොළ කොටසින් 90%ක් හිමිකරගෙන සිටීම සමත් වී තිබේ. කුරුඳු වර්ග රැසක් පැවතිය ද මෙරට කුරුඳු විශේෂ වන්නේ, එහි සියුම් රසය සහ සෞඛ්‍යයට වඩාත් හිතකර වන නිසයි.

    Latest News