අදත් පැය 3යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක්

අප්‍රේ 25, 2022

    අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A,B,C,D, E, F, G, H, I, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • උදෑසන කාලයේ - පැය 2 යි.
    • රාත්‍රී කාලයේ - පැය 1 යි විනාඩි 20 යි.


    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    001.jpg

    002.jpg

    003.jpg

     

     

     

     

     

    Latest News