පාස්කු; වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා - ඇමති ප්‍රසන්න

අප්‍රේ 21, 2022
  • මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල ප්‍රගතිය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළා.

    මේ අතර, පාස්කු ප්‍රහාරයේ මියගිය සියලු දෙනා සිහිකරමින් අද පාර්ලිමේන්තුවේදී සියලුම මන්ත්‍රීවරුන් විනාඩියක නිෂ්ශබ්දතාවක් පළ කළා, ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 අප්‍රේල් 2022 18:41

    Latest News