ගමිබිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා (විශේෂ)

අප්‍රේ 16, 2022
  • සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, අන්තර් පළාත් ධාවනය සදහා ඊයේ බස් රථ 300ක් පමණ එක් කෙරුණු බවයි.

    Latest News