ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවා

අගෝ 08, 2020

    මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ බලා පැමිණිම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට පස්වරුවේ සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇතැයි, එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය.

    Latest News