අද පැය 6කට අධික විදුලිය කප්පාදුවක්

අප්‍රේ 05, 2022

    අද (05) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. 

    A B C D E F G H I J K L කලාප සඳහා 

    • උදෑසන කාලයේ : පැය 4 ක්
    • රාත්‍රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක්



    P Q R S T U V W කලාප සඳහා

    • උදෑසන කාලයේ : පැය 4 ක්
    • රාත්‍රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක්



    CC1 කලාප සඳහා

    • උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක්

    Latest News