අ.පො.ස. (උ.පෙළ) ලබන අගෝස්තු; අමාත්‍ය දිනේෂ්

මාර් 31, 2022

    මේ වසර අවසන් වීමට පෙර උසස් පෙළ විභාගය පෙර පැවති පරිදි අගෝස්තු මාසයේදීම පැවැත්වීමට රජය තීරණයකර ඇතැයි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

    මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන මැසි මාසයේ පැවැත්වීමට නියමිතයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරත්න හිමියන් බැහැදැකීම සඳහා අස්ගිරි විහාරයට ඊයේ ගිය අවස්ථාවේදීයි.

    Latest News