"සුන්දර නුවරඑළිය" හෙට (01) සිට....

මාර් 31, 2022

    "සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය 2022" නිල වශයෙන් හෙට (01) ආරම්භ කිරීමට නියමිතයි.

    එය අප්‍රේල් 25 වැනිදා දක්වා පැවැත්වෙනවා. මෙවරත් නිල මාධ්‍ය දායකත්වය ජාතික රූපවාහිනිය ලබාදෙන අතර සංවිධානය කරනු ලබන්නේ, නුවරඑළිය නගර සභාවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 මාර්තු 2022 19:17

    Latest News