කාසල්රි සහ මාවුස්සාකැලේ ප්‍රදේශවලට තද වැසි

මාර් 27, 2022

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ තද වැසි ලැබී තිබෙනවා.

    ඉකුත් මාස කිහිපයේ එම ප්‍රදේශවල පැවතියේ දැඩි වියළි කාලගුණයක්. මස්කෙළිය, නල්ලතන්නිය, නෝර්වුඩ්, බගවන්තලාව සහ හැටන් යන ප්‍රදේශවලට මෙලෙස අධික වර්ෂාවක් ලැබුණු බවයි, අප වාර්තාකරු පවසන්නේ. වියළි කාලගුණයත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා.

    Last modified on ඉරිදා, 27 මාර්තු 2022 15:46

    Latest News