ඉන්දීය රජයේ සහයෝගයට අගමැතිතුමාගේ ස්තූතිය....

මාර් 23, 2022

    මෙරට ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දීය රජය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පළ කළා.

    පසුගියදා මෙරටට ලබාදුන් ණය ආධාර පිළිබඳව ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යතුමා ඉන්දීය රජය මෙරට කටයුතු පිළිබඳව සහ සංවර්ධනය පිළිබඳව ඉදිරියේදීත් විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද කියා සිටියා...

    Latest News