2019 - 2020 ජනමාධ්‍ය විශේෂතා සම්මාන උළෙල

මාර් 23, 2022

    2019 - 2020 ජනමාධ්‍ය විශේෂතා සම්මාන උළෙල, කොළඹ දී ඊයේ පැවැත්විණ.

    එය සංවිධාන කළේ, ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්වයි. සම්මාන උළෙල සංවිධාන කෙරෙන්නේ මුද්‍රිත මාධ්‍ය පුවත්පත් කලාවේදීන්ගේ දක්ෂතා ඇඟයීමේ අරමුණින්.

    තීරු ලිපි, විශේෂාංග ඇතුළු විවිධ ක්ෂේත්‍ර යටතේ දක්ෂතා දැක්වූවන් වෙනුවෙන් මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සම්මානයෙන් මෙහිදී පිදුම් ලැබීය.

    Last modified on බදාදා, 23 මාර්තු 2022 18:38

    Latest News