මෙරට සමස්ත කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කොටස්කරුවන් කිරීමේ අරමුණෙන් සුහුරුලිය 2.0 මූලෝපාය එළිදැක්වීම පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී සිදුවිය.

තේ, පොල්, සහ අනෙකුත් කෘෂි වගාවන් දිවයිනේ තවත් ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමට අවධානය යොමුව ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

Latest News