ඒ අනුව දෙහිවල, ගල්කිස්ස මහනගර සභා බලප්රදේශය, රත්මලාන, කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි, එම මණ්ඩලය සඳහන් කර සිටින්නේ.
මේ හේතුවෙන් කොළඹ 04 ප්රදේශයට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවද එම මණ්ඩලය දැනුම් දී සිටියි.