කොළඹට පැය 15ක් ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

ජන 05, 2021

    අඹතලේ සිට මාලිගාකන්ද දක්වා වූ ජල නළයක සිදුකෙරෙන හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අද දහවල් සිට පැය 15ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

    ඒ අනූව කොළඹ 01, 02, සහ 03 යන ප්‍රදේශ සඳහා හෙට පස්වරු 03:00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    Latest News