අදත් පැය කිහිපයක විදුලි කප්පාදුවක්

මාර් 18, 2022

    අද (18) දිනයේත් කාණ්ඩ කිහිපයක් යටතේ විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

    ඒ අනූව A,B,C,D,E,F,G,H,I,J,K,L කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට, අද පෙරවරු 8.00සිට පස්වරු 6.00 අතර පැය 3.00 යි විනාඩි 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 අතර පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කෙරෙනු ඇති.

    P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයයි විනාඩි 15ක් අද විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    Latest News