ඒ අනූව ABCDEFGHIJKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයක් හා රාත්රී කාලයේ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.
එසේම, PQRSTUVW යන සෙසු කලාප සඳහා උදෑසන කාලයේ පැය 3ක කාලයක් හා රාත්රී කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි.