විෂ්ණු දේවාලයේ ගින්නක්

මාර් 03, 2019

    රුහුණු කතරගම මහ දේවාලයට යාබද විෂ්ණු දේවාලයේ ගින්නක් හටගෙන තිබේ. 

    ගින්නෙන්  තුවලා ලැබූ අයෙක් රෝහල් ගත කළ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 12:04

    Latest News