කොකේන් සමඟ විදේශිකයක් දෙදෙනෙක්ට මාංචු

මාර් 03, 2019

    කොකේන් මත්ද‍්‍රව්‍ය තොයක් සමඟ විදේශීය ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ගල්කිස්ස බේකිරිය හන්දිය ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

    ඔවුන් සතුව තිබි කොකේන් ග‍්‍රෑම් 32යි මිලි ග‍්‍රෑම් 10 ක් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අද (03) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

    Latest News