රට තුළ ඖෂධ හිඟයක් නැහැ - රාජ්‍ය ඇමති චන්න ජයසුමන (වීඩියෝ)

මාර් 09, 2022
  • රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඩොලරයේ අගයේ සිදුවූ වෙනස මත ඖෂධ මිල ගණන්වල සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

    ඔහු මේ අදහස් පළ කළේ හෝමාගම පැවති උත්සවයකට එක්වෙමින්.

    Last modified on බදාදා, 09 මාර්තු 2022 12:47

    Latest News