මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

මාර් 04, 2022
  • මෙරට මූල්‍ය ස්ථායිතාවය ඇතිකිරීම සඳහා දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව,  ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ සඳහා ප්‍රතිපත්ති පොළී අනුපාත ඉහළ නැංවීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටන බවයි.

    Latest News